මන්නාරම මුසලි හා මරච්චිකට්ටි ගම්වල ඉඩම් රජයේ ඉඩම් ලෙස විවිධ රාජ්‍ය ආයතන වලින් පවරාගනිතියි කියමින් එහි වැසියෝ අද කල්පිටිය මන්නාරම මාර්ගයේ මරච්චිකට්ටියේ පාරේ වාඩි වී උද්ඝෝෂණයක් කළහ.