සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා අද (2) ඉඩම් අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඉඩම් අමාත්‍ය ධූරයේ මීට පෙර කටයුතු කළේ අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම විද්‍යාත්මකව ඇමතිකම් බෙදීම ගැන ආණ්ඩුවට අපේ ප්‍රණාමය! (ම)
මුතුරාජ වේලට හොද කලක් යාවි.(ම)
අපගේ සුබ පැතුමයි.(හේ)
ඔවු ඉතින් අති විශාල පඩියක්, සුඛෝපභෝගී වාහන, ගෙවල්, උපරිම සුඛෝපභෝගී පිටරට සංචාර එතුමාට උරුමයි . රටේ දුප්පත් ගොවියන්ට කුසගින්න උරුමයි. වකුගඩු රෝග උරුමයි.(ම)
මෙයාට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් නරකද? (ර)
ඇමතිකම් නම් හැමදාම දෙනවා. කිසිම කෙනෙක් වැඩක් කරන බවක් නම් පේන්න නැහැ. (ර)