IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉඩම් ආරවුල මරණයෙන් කෙලවර වෙයි

(සුමිත් පොතුපිටිය )

ඉඩම් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් හිසට පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇති බව පයාගල පොලිසිය පවසයි

පහරකෑමෙන් මියගොස් ඇත්තේ බේරුවල පිංහේන ගුරුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී  කොහිලවත්තේ ගෙදර ජියෝනිස් නැමැති 65 හැව්රිදි  පුද්ගලයකු බව පොලිසිය කීය.

පයාගල සිංහගම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ අසල නහයෙන් කටින් ලේ ගලමින් වැටී සිටී පුද්ගලයා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය කීය.

 



අදහස් (1)

ඉඩම් ආරවුල මරණයෙන් කෙලවර වෙයි

නිස්සංක Friday, 20 October 2023 06:14 PM

ගහපු පුද්ගලයාට අනිවාර්යයෙන් යාමට තියෙන තැනට යද්දී ඔය ඉඩම් අරගෙන යන්න බැහැ... ඒත් මෙලොවින් යනවිට කරපු දේ අනිවාර්යයෙන් සිතේ තියාගෙන යන්න ලැබෙනවා.. හරිම ශෝක් නේද? මෙලොවේදි කොහොම බේරුණත් එලොවේදි නම් සමාවක් නැහැ.. කරන කලට පව් මිහිරිය මීසේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ මතකයේ තබාගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site