කොළඹ මහජන බැංකු මූලස්ථානයේ පෙර සවි කුළුනුු ආවරණ ඉවත් කැර ඒවායේ සියලූ කොටස් පිරික්සිිය යුතු යැයි මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ. මේ ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රීට් කොටස් කඩා වැටීමෙන් පාරේ ගිය අයෙක් පසුගියදා මිය ගියේය. මෙම වාර්තාව එම බැංකු සභාපතිට බාරදෙන ලෙස මහේස්ත‍්‍රාත්වරිය උසාවි ලේඛකාධිකාරිට නියෝග කළාය. මළ බැදීම , ආධාරක කුළුනු පීඩනය, ඇතුළු කළ ඇන්කර දිරාපත්වීම ආදිය නිසා එම කොටස් කඩා වැටෙන්නට ඉඩකඩ ඇති බවද එම ආයතනය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිනුත් බාල සිමෙන්ති ගෙන්නලා වගේ