ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයෙන් හතරක් විවෘත කළ බවත් දැන් තත්ත්පරයකට ඝන අඩි 2016 ක් බැගින් මී ඔයට මුදා හරින බවත් වාරිමාර්ග ඉංජිනේරුවරු කියති. දින කිහිපයක් තිස්සේ ඉඟිනිමිටිය ජල පෝෂක ප්‍රදේශයට වැසි ඇද හළිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරින්න අරින්න වතුර ලෙවෙල් එක තියාගෙන වෙලාවට වහන්න. නැත්නම් තව මාස 2කින් විතර වතුර නැහැ කියන්න (දී)
දවස් දෙකක් වැස්සහම වාන් දමන වැව් හා ජලාශ වහින කාලෙට ඕවා පුරෝ ගන්නේ නැතිද? (දී)
පාලිත මොනවාද මේ අහන ප්‍රශ්න? දවස් දෙකක් වැස්සම වාන් දමන වැවු හා ජලාශ පායන කාලයට හාරා රොන් මඩ ඉවත් කරගන්නේ නැතිද? (ස)
ඔය වැව් තියෙන්නෙ වහින කාලයට වතුර එකතු කරන්න. පායන කාලයට හරක් බඳින්න. (ස)
සරත්, මොන මාස දෙකක්ද? සති දෙකෙන්... (නි)