(රංජන් කස්තුරි)
මැයි මාසයේදී මෙරට ආර්ථිකය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
සමස්ථ වෙළෙඳ හිඟය පහළ මට්ටමක පැවැති නමුත් මැයි මාසයේදී වෙළෙඳ හිඟය ඉකුත් වසරේ එම මාසයට සාපෙක්ෂව ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මැයි මාසයේ ඉහළ ගොස් තිබූ අතර සංචාරක ඉපැයීම් පහළ ගොස් තිබූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.
මැයි මාසයේදී මෙරට විනිමය අනුපාතය සියයට අටෙන් කැපී පෙනෙන ලෙස අති ප්‍රමාණය වී ඇතැයි ද එහි සඳහන් වේ.
මේ අතර දළ නිල සංචිත මට්ටම ඇමෙරිකා ඩොලර් බිලියන 3.5 දක්වා මැයි මාසයේ දි ඉහළ ගිය බව ද මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd