(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඞ් නුවරදී අද (04 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්තේය

වැඩිදුර විස්තර සඳහා

වෙත  පිවිසෙන්න