(යොහාන් භාසුර)
අධික වර්ෂා තත්වය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.
“පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 150 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තව දුරටත් පවතී නම් නායයෑම, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි නඩා වැටීම් අනතුරුවලින් වැලකීමට ආරක්‍ෂිත ස්ථානවලට යන්න” ලෙස රතු නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇහැලියගොඩ ප්‍රදේශයේ පිරිසක් තම තමන්ගෙ ගෙවල් දොරවල් බැකෝ පතල් නිසා විනාශ වේවි කියලා ඔය කියන කට්ටියට ලිපියක් මගින් දැනුවත් කලා කියලා ආරංචියක් ලැබුනා ඒකට තවමත් පිළිතුරක් නොදුන්නා කියලා තමයි ජනතාව කියන්නෙ ජනතාව ඔවුන්ට කියපු ආකාරයට දැන් ගෙවල් කීපයක් පුපුරා ගිහිල්ලා කියලා තමයි අහන්න ලැබුනේ ඇහැලියගොඩ නගරයේ බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා ඒත් ඔය සංවිධානෙ කිසිවෙක් ඒක දදන්නෙ නැතුව ඇති ඒ කට්ටිය කරන්නෙ අශ්වයා ගියාම ඉස්තාලය වැසීම පමණයි