මහනුවර ඇසළ පෙරහර අද (11) දහවල් විදී සංචාරය කැරිණි.මහවැලි ගගේ ගැටඹේ දිය කැපීමේ උළෙලින් පෙරහර මංගල්‍ය අවසන් විය.
දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඒක දන්ත හා සිංහරාජ දෑලේ ගමන් කරද්දී මියන්මාර් රාජා පෙරහර කරඬුව වැඩම කරවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පසුගිය මැයි මාසයේ දළදා මාලිගාවට ගියා. බත් ටිකක් කන්න සිංහල කඩයක් නැහැ. පෙරහැර කරන්න උනන්දු වෙනවා වගේම ඒවා ගැනත් උනන්දු වෙන්න (නදී)
රසික සහ සම්පත්ට පින්. (නි)
එහෙනම් රසිකා නංගි අපේ කඩේකට එන්න තිබුනා. අපේ කෑම රසයි. අපි නම් කස්ටමස්ලට දෙවියන්ට වගේ සලකනවා (නදී)
කන්ද උද රට මහා මංගල්‍යට සහබාගි උන හැමදෙනාටම තුනුරුවන් සරණින් යහපතක්ම වෙන්න ඕන . සාදු ! සාදු! සාදු! (නදී)
බෞද්ධ හෝ කතෝලික වේවා සිංහල අපිට ගොඩක් හිතන්න තියන දෙයක් රසිකා කියන්නේ. ඕකම සෝම හාමුදුරුවොත් කාලෙකට ඉහතදී කිව්වා.(නදී)