ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමට අදත් කැඳවනු ලැබීය.

පෙරදින පැය 10ක් පුරා ඔහුගේ කටඋත්තරය ලියා ගත් බව පොලිසිය කියයි.

Still0105_00008 Still0105_00009 Still0105_00010