ගාලු වරායේ ඇති ඇවන්ගාඩ් නැව පරීක්ෂා කිරීමට බරපතල දූෂණ හා වංචා සොයන ජනාධිපති කොමිසම පොලිස්පතිගෙන් අද (26) අවසර ඉල්ලා සිටියේය.
රක්නා ලංකා ආරක්ෂක සමාගම සතු අවි ඇවන්ගාඩ් සමාගමට දුන් බවට සාක්කි තහවුරු කර ගැනීම මෙම සෝදිසියේ අරමුණ බව ජනපති කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)