නාවික හමුදාවට බාරදෙන ලෙස ජනපති විසින් නියෝග කැරුණු ඇවන්ගාඩ් හා මහනුවර නෞකාවන්හි අවි ආයුධ පරික්ෂා කොට බාර ගැනීම අද (13) සිට ගාල්ල වරාය පරිශ්‍රයේදී සිදු විය. නාවික හමුදාව උසස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාලු වරායේදී එම අවි බාර ගත්තේය.
මීට මාස කිහිපයකට ඉහත අත්අඩංගුවට පත් මහනුවර නෞකාවේ බහාලුම් 14 ක් ද අවි ආයුධ ප්‍රමාණයක් තිබුණ අතර අවන්ගාඩ් නෞව්කාවේ බහාලුම් තුනක අවි ආයුධ තිබු බව පොලිසිය කියයි.
ජායාරූප හා විඩියෝ අමල් වික්‍රමරත්න

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/114.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/214.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනෙත් මාෂි මොකක්දෝ කියන්න උත්සාහ කරලා නම් තියෙනවා පැහැදිලි මදි. (බ)
රාජපක්ෂලා කිව්වොත් බොරු වීරයා තියෙන්නේ මෙයාටයි කතාවෙන් තේරෙන්නේ ඒකයි ඔන්න යහපාලනේ මැතිවරු (බ)