ඇවන්ගාඩ් මැරිටයිම් ගණකාධිකාරීවරයාට මාර්තු 1 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (25) නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළේ ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීය.
වැඩිදුර වාර්තා කැඳවීම සැප්තැම්බර් 1 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ අවසානය කොහෙද.? (ර)