(රොමේෂ් ධනුෂ්ක)
බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අද කොළඹ කොටුව මහේස්ත්‍රාස් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් මහත්තයා බලන්න ඇවිත් හිටියද?
හොඳට හිනාවෙලා ඉන්නේ... දන්නවා ඡන්දෙන් පස්සේ එළියට එනවා කියලා. මේවට තමයි කියන්නේ මෙගා නාට්‍යයන් කියලා.
ඇප දීලා නිදහස් කරයිද? මාමණ්ඩි එනකල් කූඩුවේ තියා ගන්නයි තියෙන්නේ...
බැඳුම්කර වංචාව වර්තමාන අගමැති ප්‍රමුඛ එජාපය රජයට එල්ලවූ මරු පහරක්... බැඳුම්කර වංචාවට අදාලව නඩු සහ පුද්ගලයින් රටට හෙලිදරව් වී අවසන්. එහෙත් එදා වර්තමාන ජනපති පොළවේ අඩි හප්පා ගුවන්තොටුපළ වසා අල්ලනවා යැයි කියපු හොරු කෝ?
ලස්සන පින්තූර ටිකක්නේ... මේවාට සම්බන්ධ අනික් අයත් වහාම අත්අඩංගුවට ගන්න. එතකොට කට්ටිය ඔක්කොමට එකට රාත්‍රී ආහාරය ගන්න පුළුවන් වෙයි.
එතකොට මෙයාගෙන් සල්ලි ගිලපු අය කෝ...
රිමාන්ඩ් භාරයට යන සමහර අය කැමරාවට විරිත්තමින් දෑත් ඔසවා ආචාර කරනවා. මේ අය අත් දෙක බැඳන් ඉන්නේ ලස්සන රිදී වළලු පෙන්නන්න අකමැති නිසාද ?