(රොමේෂ් ධනුෂ්ක)
බැඳුම්කර වංචාවට අදාළ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගය මත පෙබරවාරි 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම මකුළුදැලකට සමාන කර ඇත්තේ මේ නිසාය. බැඳුම්කර වංචාවේ මහා මොලකරුවන් ගමේ පාලනය ඉල්ලමින් දේශපාලන වේදිකාවන් දෙවනත් කරයි. රාජකීය පාසල්වල ඉගෙනගෙන රාජකීයයට හොරකම් කල හොර නඩේම අත්අඩංගුවට ගන්න.
අවුලක් නැහැ... ඡන්දෙ පහුවෙනකම් විතරයිනේ...
එහෙනම් ඡන්දයෙන් පස්සේ ඇප දේවි !!!
ඊළඟට බන්ධනාගාර රෝහල හරහා එළියට !!!
ව්‍යාපාරිකයින්ට ඇයි මේ විදියට කරදර කරන්නේ? අර්ජුන් හා පලිසේන වැදගත් මහත්තුරු දෙන්නෙක්...
අර්ජුන් මහේන්ද්‍රන්ව පත් කල උදවියට නම් බේරෙන්න හොඳ තර්කයක් තියෙනවා. ජොබ් එකට එන මිනිහ හොරකම් කලාට ජොබ් දීපු මිනිහ පලි නැහැ කියන තර්කය. හැබැයි මතක තියාගන්න මේක එසේ මෙසේ ජොබ් එකක් නෙමෙයි.., රටේ සමස්ත ආර්ථිකයම රඳා පවතින මහබැංකු අධිපතිකම. කෙරුණු වංචාවෙන් රටට වුණු හානිය අති මහත්. ඒ නිසා ජොබ් එක දීපු කෙනා නිදොස් වෙන්නේ එයා බාල වයස්කාර පොඩි දරුවෙක් නම් විතරයි.
ගේම සැලසුම් කරපු ලොකු අය තාම ලංකාව ඇතුළේ රට පාලනය කරනවා. මේ අය නිකන් ඉත්තෝ විතරයි.
මේ අයට ගමේ බලයත් දුන්නා නම් ඉවරයි.
අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්වීම් ලිපිය අත්සන් තැබූ කෙනා වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කලයුතු වෙනවා නේද? එලෙසම ජනාධිපතිවරයාට එරෙහිව වුවත් ධුරයෙන් නෙරපීම දක්වා නියෝග ඉහළ උසාවියකට (රජය සතු මහජන මුදල් අවභාවිතාවකට සම්බන්ධව අයුතු ලාභ ලැබූ ප්‍රධාන සැකකරු අර්ජුන් මහේන්ද්‍රන් තම අත්සන යොදා තම අනුදැනුම ඇතිව පත්කිරීම තුල) ලබාදීමේ හැකියාව ශ්‍රීලංකා නීති පද්ධතිය තුල තවම නොනැසී පවතිනවා.
ඔපරේෂන් 2. ඡන්දෙන් පස්සේ මල්මාලා දමලා පිළිගනිමු.
ඇයි රාජ්‍ය බැංකු ප්‍රධානීන් අත්අඩංගුවට නොගන්නේ? එයාලා අඩුවෙන් ලංසු තියපු නිසයි මෙයාලට ලැබුණේ.. වගකිවයුතු රජයේ බැංකුවල ප්‍රධානීන් අඩු ලංසු නොතිබීමට හේතුව මහබැංකු අධිපතිවරයා දුන් උපදෙස් කියන එක පිළිගත හැකි කරුණක් නෙවෙයි. ඇතැම්විට වෙනත් කරුණක් තිබියහැකි වෙන්දේසියකින් භාණ්ඩයක් විකුණන්නේ වැඩිම ලංසුවට අනිත් අය ඉල්ලුවේ නැති වුණාට... අන්තිමට මේ අයට වන්දි ගෙවන්නත් වෙන්න පුළුවන් සමහර විට...
හිනාවේවි යන්නේ! සමහරවිට මෝසමකින් 11 වෙනිදාට හරි 12 වෙනිදාට හරි එළියට එයි. අර මඩු වලිගය කෝ? අපිට ගහ ගන්න
මේ හොරුන්ව උසාවියකින් අච්චු කරනතෙක් මේ නාඩගම ගැන වැඩි විශ්වාසයක් තබන්න එපා. අර අයිතිකාරයා නැති බංගලාවටත් මේකමයි වුනේ. ඒ පුද්ගලයාත් යහතින් ඉන්නවා. ඇමරිකාවටත් ගිහිල්ලා එනවා.
අනේ... මෙයාලා ලෙඩවෙයි. මෙඩිකල් එකකුත් කරලම ගත්තා නම් නරකද?