
(නිමල් ජයරත්න)
පොලොන්නරුව ඇල්ලේ වැවේ දිය නෑමට ගිය කණ්ඩායක සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි දිඹුලාගල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ රත්මලානේ සිට දිඹුලාගල ඥාති නිවෙසකට ගිය පිරිසකි.
දිඹුලාගල පොලිසිය පරික්ෂණ සිදුකරයි.



(නිමල් ජයරත්න)
පොලොන්නරුව ඇල්ලේ වැවේ දිය නෑමට ගිය කණ්ඩායක සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි දිඹුලාගල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ රත්මලානේ සිට දිඹුලාගල ඥාති නිවෙසකට ගිය පිරිසකි.
දිඹුලාගල පොලිසිය පරික්ෂණ සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුරේ ගිළුණාම කරන්න ඕනේ ප්‍රථමාධාර ගැන ගොඩක් අයට දැනීම අඩු කමින් නිකරුනේ මැරෙනවා. හනික දුවන්නේ අරගෙන රෝහලට. යනකොට වෙන්න තියෙන හරිය වෙලා... වතුර වලක් දැක්කත් මැරෙන්න හරි ඕකට පනින එක අපේ අයගේ සිරිතක්නේ... නිවන්සුව ලැබේවා!
පොසොන් පෝයට රජරටට යන අය වතුරට බහිද්දී පරිස්සම් වෙන්න. අපි කවුරුත් ආසයි වතුරකට බැහැලා ගිමන් නිවාගන්න. නමුත් තමන්ට නොගිලී ඉන්න පුළුවන් සීමාවෙන් පිට නොයා ඉන්න වග බලා ගන්න. ඒ වගේම මේ කණ්ඩායම් සමඟ යන වැඩිහිටි අය අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න. දෙයක් වුණාට පස්සේ ඒ ගැන වාද විවාද කරලා වැඩක් නෑ... ඒක වෙලා ඉවරයි. වෙන්න කලින් පරිස්සම් වෙන්න.
හරියට පීනන්න බැරි අය වැව මැද්දට යන්නේ නැතුව අයිනකට වෙලා බාල්දියකින් හරි නාගෙන යන්න තියෙන්නේ පණ පිටින්. වෑවට නාන්ට යන කෙනෙකු මැද්දටම යන්න ඕනෙයි, පිහිනන්නම ඕනෙයි කියලා නීතියක් නැහැනේ . කවුරුත් ඒකට දෝෂයක් කියන්නේ නැහැ. යම් කෙනෙකු ඒකට හිනාවෙනවානම් ඒක ඒ පුද්ගලයාගේ හැදියාවේ ප්‍රශ්නයක්.