IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’ඇල්ල ඔඩිසි කැන්ඩි’ දුම්රිය ලබන මස සිට

(යොහාන් භාසුර)

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන්ට ඇති ඉල්ලුම පිළිබඳ අවධානය යොමු කරමින් 'ඇල්ල ඔඩිසි කැන්ඩි' ලෙස මහනුවර සිට දෙමෝදර දක්වා  සති අන්තයේ නව දුම්රියක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

එම දුම්රිය පෙබරවාරි මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම දෙපසට ධාවනය වන බවත් ජයසුන්දර මහතා කීය. 

 

 



අදහස් (1)

’ඇල්ල ඔඩිසි කැන්ඩි’ දුම්රිය ලබන මස සිට

Rasi Thursday, 16 January 2025 07:25 AM

ඔය මගුල් ඔක්කොම පටන් ගන්නවා වගේම ඔය පාර හදල හිටපල්ලා. හැමදාම පීලිපනිනව, මල කරදරයක්. කවුරුවත් බලන්නේ නැහැ ඒක. තව ටික දවසකින් මොකක් හරි වෙලා ඒකත් ජාත්‍යන්තරයට ගියොත්, ඕකේ උජාරුව ඔක්කොම ඉවරයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site