
(යොහාන් භාසුර)
‘ඊ විකට්’ වංචාව පිළිබඳව අවදානය යොමු කර ‘ඇල්ල ඔඩිසි’ දුම්රියේ ගමන්ගන්නා මගීන් ප්‍රවේශපත් වෙන්කරගත් සැබෑ පුද්ගලයා ද යන්න පරීක්‍ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
ප්‍රවේශපත් වෙන්කිරීමේදී ජාතික හැදුම්පත් අංකය ඇතුළත් කළ යුතු බවත් එසේ මාර්ගගත ක්‍රමට ඇතුළත් වන පුද්ගලයෙක්ට උපරිම ප්‍රවේශපත් 5 ක් වෙන්කරගත හැකි බවත් ජයසුන්දර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පහේම හැඳුනුම්පත අංකය හෝ දරුවකු නම් භාරකරුගේ හැඳුනුම්පත් අංකයත් දමන්නම ඕනැ. නැත්නම් එතනත් මගඩියක් ෂුවර් .
හැඳුනුම්පතට ටිකට් එක දීලා දුම්රියට නගිනකොට ඒක පරීක්ෂා කළාම හරිනේ. සාමාන්‍යයෙන් මගියෙක්ව එහෙම පරීක්ෂා කරන එක යුතු නැහැ. නමුත් හොරු එක්ක කරන්න බෑනේ.