
(සුජිත් හේවාජුලිගේ)
ඇල්ල ඇතුළු ඌව පළාතේ දරුණු රිය අනතුරු පාලනය කිරීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා විශේෂ වැඩපිළිවෙලක් අරඹා ඇත.
ඌව පළාත් ප්රධාන ලේකම් අනූෂා ගෝකුළ පනාන්දු මහත්මිය සඳහන් කරන්නේ මෙහි පළමු පියවර ලෙස අදාළ පාර්ශ්ව කැඳවා අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන බවයි.
මේ පිළිබඳ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වේ. අනතුරු අවම කර ගැනීම සඳහා මාර්ගවල යම් යම් වෙනස්කම් සිදු කිරීමටද අවධානය යොමුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අය නිතිය ගැන දන්නේ නැහැනේ. මෙවැනි අනතුරක් වුණාම අනතුරට අදාළ වාහනවල රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනවා. ඇප දීම නොදීම ගරු අධිකරණය සතු බලයක්. ඉස්සර නම් මහින්ද මහත්තයාගේ හිතවත් කෙනෙක් නම් පොලිසියේදීම පොලිස් ඇප දීලා ගෙදර යවනවා.
යම් අනතුරක් වුනාම එතෙන්ට විතරක් විසදුම් හොයල හරි යනවද? රටේම අනතුරු අවම කරන්න පියවර ගත යුතුයි
ලිපියේ මාතෘකාව වෙනස්විය යුතුයි... මොකද මෙතෙක් කාලයක් මහ ඒජන්ත කිව්වේ 1992 දී දිස්ත්රික් ලේකම් ලෙසට තනතුර හෑල්ලුවට ලක්කළ එතෙක් දිසාපතිලාට තමයි...
ඉතා හොඳ මුලපිරීමක්. කරුණාකර එය දිගටම කරගෙන යන්න.