ප‍්‍රංශ ඉතාලි දේශසීමාවේ පිහිටි ඇල්ප්ස් කඳුවැටියේ උසම කන්ද සේ සැළැකෙන (සුදු කන්ද) කඳුවැටිය තරණය කිරීමට ගොස් සතියක් තිස්සේ එහි හිරවී සිටින ප‍්‍රංශ ජාතිකයන් දෙදෙනකුගේ දිවි බේරා ගැනීමට ඉතාලිය හා ප‍්‍රංශය හෙලිකොප්ටර් යානා යැවූ නමුත් අධික මීදුම, වැස්ස හා හිමපතනය නිසා මෙහෙයුම් අඩාල වී ඇත. මේ කන්ද මීටර 5000ක් උසය. කඳු නගින්නා හා නඟින්නිය මීටර් 3800ක් උසක හිරවී ආහාර හිඟයකට ද මුහුණ පා සිටිති. සන්නිවේදන සබඳතා ද දින පහක සිට නතර වී ඇත. ඔවුන් අධික සීතල නිසා අනතුරකට පත්වන්නට ඇතැයි සහන සේවකයෝ කියති.






1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd