IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇල්පිටිය ප්‍රා.ස.සභාපති - උප සභාපති ඇතුළු පිරිස දිවුරුම් දෙති

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ,උපසභාපතිවරයා ඇතුළු ජාතික ජනබලවේගයෙන් පත්වූ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු අද (10) පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාද සහභාගීවිය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සනත් සුමනසිරි මහතාත් උපසභාපතිවරයා හැටියට සුමිත් පතිරගේ මහතාත් දිවුරුම් දුන් අතර මන්ත්‍රිවරියන් තිදෙනෙකු ඇතුළු මන්ත්‍රිවරු 13ක්ද මෙහිදී දිවුරුම් දෙනු ලැබීය.‍

සාගර ජලජ සම්පත් හා ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙහිදා කතාකරමින් කියා සිටියේ සෙවේච්චාවෙන් වැඩකරන මේ වගේ ව්‍යාපාරයක් ලෝකයේ වෙනත් කිසිම රටක නොමැති බවයි.එසේම ලංකාවේ පිහිට වූ පළමු ප්‍රාදේශීය සභාව හැටියට ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව බවට ඇල්පිටිය ප්‍රාදේශීය පත්කිරීමට කටයුතු කරන බවද රත්න ගමගේ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ගමගේ මහතා සහ ප්‍රාදේශීය සභා සභාපති සනත් සුමනසිරි මහතාද කතාකළහ.



අදහස් (1)

ඇල්පිටිය ප්‍රා.ස.සභාපති - උප සභාපති ඇතුළු පිරිස දිවුරුම් දෙති

රුවන් Tuesday, 10 December 2024 02:17 PM

ඇල්පිටියට බහුතරයක් නෑලු, පාර්ලිමේන්තුවේත් ඔහොම තමයි 2/3 බලයක් නෑ කියලා කියපු සජියා කෝ?

:       5       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site