ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්දයකින් අද දෙවැනි වරටත් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද හයක් ද, විපක්ෂව ඡන්ද හතක්ද ලැබිණි.
හිටපු සභාපති දයාපාල වීරසිංහ මහතා පැමිණ සිටියේ නැත.
ප්‍රාදේශීය සභා ඡන්දය දෙවරක් පරාජයට පත් වුවහොත් සභාපතිට ඉවත් වීමට සිදු වෙයි.
එම් කේ අමිල මහතා ප්‍රාදේශීය සභාවේ සභාපතිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල දැන් ඇති නේද?.(නදී)
සභාපතිලා කරන වැඩ වලට ඔය විදිහටවත් ගෙදර යවන එක හොදයි (නි)
පහුගිය දවසක පොලිසියේ රාළහාමිලා දෙන්නෙකුට කණ පැලෙන්න දුන්නේ මේ සභාපති නේද, ඊළග ඡන්දෙන් ගෙදරම යවන්න ඕන ඔහොම අය (දිල්)
තංගල්ලේත් මේක කරන්න බැරිද? (නි)
එල එල ඔහොමම යමු..(නදී)