කාර්මික නිලධාරියකුට පහර දී රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත‍්‍රී දිනේෂ් මධුශංක මෙම 25දා දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශාංග සංජිව ජිනදාස මහතා නියෝග කෙළේය. නාගරික මන්ත්‍රීවරයා කොන්ත්‍රාත් ගන්නා ලද පරක් ප්‍රමිතියෙන් තොරවීම නිසා මුදල් අනුමත නොකිරීම මෙම පහරදීමට හේතුව බව උසාවියේ සඳහන් විය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාටත් වඩා ලොකු එක්කෙනෙක් අනුන්ගේ ව්‍යාපාරික භූමියකට බලෙන් ඇතුල්වෙලා අධිකරණයෙන් පාඩමක් ඉගෙනගත්තේ ඊයේ. අධිකරණයේ ස්වාධීනත්වයට ජයවේවා !
රටේ හැමතැනම කොන්ත්‍රාත් එකක් බැලුවහම මන්ත්‍රීකෙනෙක්ගේ.. ඒවගෙ පැවැත්ම මාස දෙකයි නැත්නම් තුනයි. ආයෙමත් කොන්ත්‍රාත් දෙන්නෙ ඒ කොනටමයි.. කොන්ත්‍රාත් නීතියක් තිබුණ ඉස්සර මෙවැනි අය ගිවිසුම් කඩ කළ කොන්ත්‍රාත්කරැවන් විදියට BLAK LIST කරලා ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරන ක්‍රමයක්.. ඒකත් නැති කෙරැවා.. රටත් කනවා.. අපිත් කනාව..
දයා, කොහොමද සෞදියෙ බංගලිදේශෙ පකිස්ථානෙ මිනිසුන්ගෙ බෙල්ල යවා ගන්න හැටි මේ කට්ටිය එක දවසක් සිකුරාදාවක AL BATHAH වලට ගෙනිහිං පෙන්නමුද? අපරාදෙ AMIR SULTAN මැරැණනෙ නැත්නම් මෙහෙ ගෙනල්ල අගවිනිසුරු කළානම් හැදෙනවා කට්ටිය මාසෙන්...
පාරට තාර දෙම්මේ මං...... මේවා හොද පාඩම් අපිට
පාරට තාර දැම්මේ මන්....................... මේව හොඳ පාඩම් අපිට......
දැන් හැම තැනම චන්ඩි...තීරණයක් ගන්න වෙයි....
මිනිස්සුනේ අතින් කතිරේ නොගහ ඔලුවෙන් කතිරේ ගහන්න.........
අහින්සකයො හැම තැනම තැලනෙවා....
හරි පාරේ ගිය මිනිහා හොර පාරේ ගිය මිනිහට කනේ පාරක් දීලා....
"බ්ලැක්ලිස්ට්" කරන්න ඕන..... අලුත් පරම්පරාවට විෂබීජ එන්නේ මෙයාලගෙන්, මන්ත්‍රී වෙච්චගමන්ම නරක පුරුදු පුරුදුවෙනවා.තවම බැරිඋනානේ කාටවත්ම මේක නවත්වගන්න,ඉතින් ජනතාව දුකේ...............
ලංකාවේ ආශ්චර්ය දැන් දැන් පෙනෙන්නට පටන් අරගෙන වගේ.........
හැම තැනම චන්ඩි . බයේ බෑ
බළධරයිනි, මෙන්න කොල්ලො ටික පිළිවෙලින් පෙළ ගැහිලා..
"බ්ලැක්ලිස්ට්" කරන්න ඕන.....
"බ්ලැක්ලිස්ට්" කරන්න ඕන..... ඒකත් කරන්නෙ ඔය විදියට තමා.. ඒ ලිස් එකේ නම නැත්නම් බෑ මොකුත්.. ඊට පස්සේ එක්ට නම දාගන්නත් ගෙවන්න ඔන..
"බ්ලැක්ලිස්ට්" කරන්න ඕන ..... මේ ලැයිස්තුවෙන් තමයි මැතිවරණවලට අපේක්ෂකයෝ තෝරන්නෙ..
බැලුවහම ඔක්කොම චන්ඩි......
ඇයි කාගෙන්වත් සහය පැතුවේ නැද්ද ???
හැම තැනම මන්ත්‍රීලගේ වැඩ
අපිට හොද පාඩම් මේවා ??????????
වර්තමානෙය් අපේ රටේ සිදුවන අපරාධවලට මැති ඇමතිවරැන් සම්බන්ධ වීම රට අගාධයට ඇද දැමීමක්..
ඔලිම්පික් තරගයකට ගියානම් නරකද? ගුටි දෙන්න බැරි උනත් කාල හරි එන්න..? අහිංසකයන්ට ගහන එකේ...
කාර්මික නිලධාරියා වහාම රජරටට මාරැ කරන්න. පුරප්පාඩුවට කෘෂිකාර්මික නිලධාරියකු පත් කරන්න. අපි හැදෙමු රට වනසමු. සැණකෙලියක් සංවිධානය කරන්න..
කවූරැ වූනත් වැරදි කලා නම් දඩුවම් දිය යුතුයි , නැතිනම් කවදාවත් රට හදන්ඩ බෑ......
දෙයියෝ සාක්කි...ඡන්ද පුථිළුල අහලම ඇතිවෙලා......
ඇත්තටම පාර්ලිමේන්තුවෙ ඉන්නෙ දේශපාලකයොද නැත්නම් චන්ඩි පාලකයොද?
අහන්නත් ලැජ්ජයි....
දේශපාලකයන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ට රජයේ කොන්ත්‍රාත් කිරීම තහනම් කළොත් නරකද?
කාර්මික නිලධාරී රාජකාරියත් මන්ත්‍රීටම පැවරැවානම් රට පෙරට...
අනේ අනේ මහජන මුදල් ගසා කන මන්ත්‍රීලා ගැන අපි නොදන්නවද? ලැබුණ ගාන මදිවෙලාද කොහෙද?
පරිණත නොවන පොඩි දරුවන් දේශපාලනයට යවන එක නවත්වන්න ඕනි නේද?
මෙන්න තවත් ඡන්ද ප්‍රථිඑළයක්......
තමන් ඡන්දෙ දීල පත් කරල යවන නිසා ගහල මදි.. දීපු කට්ටියට දැන් තේරිලා ඇති නේද??
Thawath Chanda Pratipalayak...
කෝ මේ රජය තර්ක කරන අවංකකම සහ විනිවිධ භාවය?? වංචාව දූෂණය හැම තැනම රජකරනවා.. ඔක්කොම හොරු
මෙයාගෙ වැඩ එහෙම තමයි.. ගස් ටික කප කපා හිටියෙ දැන් ඒවා ඉවර ඇති ඇඹිලිපිටියෙ..
අරාබි වසන්තය ළඟම එනවා.....ඔහොම යන් ඔහොම යන්....