වසර 41ක පමණ ඉතිහාසයක් ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් ඉංජිනියරිං සමාගමට තිස් වසරකට බදු දීමේ ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේදී අද අත්සන් කැරණි. මේ ගිවිසුම යටතේ රජයට ලැබෙන මුදල රුපියල් හැට කෝටියකි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd