පණාමුර පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදුන්නැයි සොයමින් සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාපති එම්.කේ. අමිල් නීතිඥවරයකු මාර්ගයෙන් මින් මදවේලාවකට පෙර ඇඹිලිපිටි මහේස්ත්‍රාත් උසාවියට බාර විය.
පණාමුර පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදුන්නැයි සොයමින් සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාපති එම්.කේ. අමිල් නීතිඥවරයකු මාර්ගයෙන් මින් මදවේලාවකට පෙර ඇඹිලිපිටි මහේස්ත්‍රාත් උසාවියට බාර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද පිලි ගත්ත එක ලොකු දෙයක් (දී)
තමන්ගේ ඉල්ලීම් දිනාගන්න කැම්පස් කොල්ලන්ට නම් උඩ පැන පැන තඩිබානවා තුට්ටු දෙකේ පලා බබාලගෙන් ගුටිකාලා නකුට පස්සේ ගහගෙන කෙදිරිගානවා.(නදී)
ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාපති එම්.කේ. අමිල් මහත්තයට පහසුවෙන් නිදහස් විය හැකි මේ සිද්දිය මතක නැහැ කිව්වනම්.(නදී)
දැන්වත් ජනතාව තේරුම් ගන්න ඕනා හොර විභාග පාස් නොකරපු මැර වැඩ නොකරන වැදගත් මහත්වරු ඔවැනි තැන් වලට පත් කර එවන්න.(නදී)
අනේ මම දන්නේ නැමැ මොනවා ලියන්නද කියලා (නි)
දවස් අටක් හැංගිලා හිටියා කියලා තිබුනා නේද? ඒ කාලය මදි වුනාද දන්නේ නැහැ එතුමාට අඳුනන කෙනෙක් හොයාගන්න. (නි)
උසාවි දිනයට පෙනී හිටින්න කියලා ඇප පිට ගෙදර යවාවී. මේ නඩුව අවරුදු 10 විතර යාවි. සභාපතිලට මිනිමරුවත් නිදහසේ ඉන්න පුළුවන්. මේක තමයි ආශ්චර්යය.(නදී)
මෙච්චරකල් කොහෙද එයා ඉඳලා තියෙන්නෙ? (නි)
මිනිස්සු නීතිය අතට ගැනීම නැවැත්තුවේ නැත්නම් ඔය වැඩේ දිගටම සිද්දවෙයි. (නි)
අන්න මොහු දැන් හන්දියේ කඩෙන් නොමිලේම බෝතලයක් අරන් ගෙදර ගියා.(නදී)