IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇඹිලිපිටි එස්එස්පී උසාවියට

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න ඇඹිලිපිටිය උසාවියට  අද (02) රැගෙන එනු ලැබීය.

IMG_4113 IMG_4144 IMG_4149 IMG_4157 IMG_4162 IMG_41021

IMG_4048[1] IMG_4086[1] IMG_5407

(ජායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ)



අදහස් (0)

ඇඹිලිපිටි එස්එස්පී උසාවියට

අක්ෂා Wednesday, 02 March 2016 11:49 AM

අහිංසක මිනිසුන්ට කරන අසාධාරණය වෙනුවෙන් මේ වගේ පොලිස් නිලධාරීන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක වීම පමාවීම අහිංසක මිනිස්සුන්ට කරන මහා අපරාධයකි... (ර)

:       0       0

බමුණු Wednesday, 02 March 2016 06:49 AM

පිනට අරක්කු බොන්න ගහිල්ල කර ගත්තු දෙයක්. වැරැද්ද කොතනද කියල හිතන්න අමාරුයි එකම දේ පෙනෙන තියන්නේ හොඳ ඉස්කෝලයකට ගිහිල්ල නැහැ හොඳ පරිසරයක හැදිලා නැහැ හොඳ ගුරුවරු ලැබිලා නැහැ. . (ම)

:       0       0

බන්දුල Wednesday, 02 March 2016 06:54 AM

ඉක්මන් තීන්දුවක් අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

සරත් සෞදි Wednesday, 02 March 2016 07:26 AM

බලය තිබ්බට මොලේ නැති වුණාම මෙහෙම දේවල් වෙනවා (ම)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 02 March 2016 12:49 PM

බමුණු, උසාවි වල නඩුකාරවරු තීරණ ගන්නේ දෙපැත්තේම සාක්ෂි සහ අදහස් අනුව මිස ඔයා වගේ එක පාර්ශවයක මාද්‍ය සාකච්චා සහ උද්ගෝෂණ බලලා නොවෙයි. (ර)

:       0       0

සම්පත් Wednesday, 02 March 2016 07:26 AM

බයවෙන්න එපා, මේකේ උණුසුම ගිහාම ජනාධිපති සමාවක් ලැබිල, හිඟ වැටුප් සමගම මෙයාව ආපහු සේවයේ පිහිටුවයි? (ම)

:       0       0

චින්තක Wednesday, 02 March 2016 07:45 AM

බමුණු, අපි හැමෝම මෙච්චර කල් ඇහුවේ මැරිච්ච මනුස්සයාගේ බිරිද කියපු දේවල් විතරයි නේද ? එයා තියපු මාධ්‍ය සාකච්ඡා විතරයි නේද දැක්කේ. මෙයා කියපු දේවල් තාම ඇහුවේ නෑනේ... අපි ඒ ටිකත් අහලම වැරැද්ද නිවැරැද්ද තීරණය කරමුද ? ඇයි ඔයාට මෙච්චර හදිස්සියක්. (ර)

:       0       0

බන්දු Wednesday, 02 March 2016 11:12 PM

චින්තක කිසිම හදිසියක් නැත. මැරිච්ච මනුස්සයාගේ බිරිදට විශේෂයෙන් මේ පොලිස් නිලධාරිය අමාරුවේ දාන්න කිසිම උවමනාවක් නැත. ඔවුන්ගේ ගෙදරට පැමිණ කලබගනියක් කර ඇත්තේ මේ පොලිස් කාරයින්. පොලිස්සියේ අය මෙවැනි දෙයක් කරපු පළමු වතාව මෙය නොවෙයි. අපි පොලිස්සියේ හැසිරීම ගැන හොඳට දන්නවා. මෙයා කියන්න යන කතාව මටත් දැන් කියන්න පුළුවනි. පොලිස් කට්ටිය පිනට අරක්කු බොන්න පිනට දේවල් ලබාගන්න රජවරු.(අ)

:       0       0

සෑම් Wednesday, 02 March 2016 06:02 AM

එස් එස් පී කිවුවහම මම හිතුවා මෙයාට ඩබල් ප්‍රොමෝෂන් එකක්වත් ලැබිලද කියලා?මොකද ලංකාවේ වෙන්නේ එහෙම දේවල්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site