නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඇමරිකාව සහ රුසියාව අතර අද (15) පැවැති ‘සී’ කොටසේ තරගයෙන් ඇමරිකාව ලකුණු 13 - 6 ක ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධය අවසානයේදී ඇමරිකාව ලකුණු 10 -3 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්විය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd