
(දසුන් රාජපක්ෂ)
ඇමෙරිකාවේ හිටපු තානාපතිවරයකු වූ ජාලිය වික්‍රමසූරිය මහතාගෙන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු කරන ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (21) නියම කළේය.
විනිසුරුවරයා මෙම නියෝගය කර සිටියේ ජාලිය වික්‍රමසූරිය මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවය.
එම පැමිණිල්ල මගින් යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු වූ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර නම් කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර කොමිසන් සභාවක්නේ. අපරාධකරුවන් සේරම දේශපාලන පලිගැනීමකට ලක්වෙලා.
අර ඇමෙරිකාවෙන් පිටුවහල් කළා කියලා කියපු පිරිසට මෙයා ඇතුළත් වෙලා නැද්ද?
හෝදල ගෙට ගන්න කොමිසම....