ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල ඊයේ (9) නිකුත් කෙරුණු අතර තියුණු සටනකින් පසු ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය පරාජය කිරීමට පාලක ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය.
ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් ‘කොංග්‍රසය’ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් සභාවකින් සමන්විතය. මධ්‍යවාර මැතිවරණය පැවැත්වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435 සඳහාත්, සෙනෙට් සභාවේ ආසන 100 න් 35 ක් සඳහාත් නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය.
තියුණු සටකින් පසු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය බහුතරය ද සමගින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේබලය තහවුරු කර ගත්තේය.
සෙනට් සභාවේ බහුතරය ද ඩිමොක්‍රටික්වරුන් සතු විය. ඒ අනුව, 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන්ට කිසිදු බාධාවකින් තොරව පනත් සම්මත කර ගැනීමට හැකි වනු ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකන් මැතිවරණයෙන් ඩිමොක්‍රටික්වරුන්ට වාසි
ganegoda Wednesday, 09 November 2022 11:47 AM
මුහුදට තව හත් ගව්වක් තිබුනත්, දැන්මම අමුඩෙ ගහගත්තනම් තමයි ඇගට ගුන .... !