IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න

(සුජිත් හේවාජුලිගේ)

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

 



අදහස් (3)

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න

Jayasekara Saturday, 28 September 2024 11:58 AM

අම්මෝ... මට කරකැවිලා වගේ... වතුර ටිකක්...

:       0       12

G.ajith Saturday, 28 September 2024 12:36 PM

එහෙමනම් මොන මගුලකටද මේ ඇමැතිවරු විසිපහයි රාජ්‍ය ඇමැතිවරු 25යි මොකටද මෙච්චර පත්කරන්න මේ තුන්දෙනාගෙන් කරගෙන යන්න පුළුවන් නම් අර විසිපහකට ගෙවන පඩියයි 25කට ගෙවන වරප්‍රසාද තෙල් ටෙලිෆෝන් ඩ්‍රයිවර්ලට ගෙවන පඩියයි ඔක්කොම ඉතුරුයි නේද? රට දියුණු කරන්න පුළුවන් නේද? ඇයි මේ අපරාදේ මුදල්...

:       10       4

අමල් Saturday, 28 September 2024 06:00 PM

එකම වී වලින් කැකුළු හාල් හදන හැටියි, නාඩු හාල් හදන හැටියි නොදන්නා තඹුත්තේගම ගොවි පුතා තමයි, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඇමැති...!

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site