IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇමැතිවරු හමුවෙන්න මහජනයාට අවස්ථාවක්

රාජ්‍ය ආයතනවල මාරු කිරීම්, උසස්වීම් සම්බන්ධයෙන් අදාළ ආයතනයේ වෘත්තීය සමිති නොසලකමින් කරන ඉල්ලීම් ඉවත දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි කියයි.

වෘත්තීය සමිති නොසලකා ඍජුවම රාජ්‍ය ආයතනයන්හි උසස්වීම් හා මාරු කිරීම් ඍජුවම පාර්ලිමේන්තුවට යොමු කළහොත් ඒ කාරණා ගැන කටයුතු නොකරන ලෙස අගමැතිවරයා සියලු ඇමැතිවරුන්ට උපදෙස් දී ඇත.

ස්ථාන මාරුවීම් හා උසස්වීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර කටයුතු කිරීමට රජය පහසුකම් සලසා තිබියදී එසේ නොකිරීම යම් යම් පාර්ශව කටයුතු කරන බවට නැගෙන චෝදනා කෙරෙහි අවධානය යොමු කර ඉහත තීරණය ගත් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම රජයේ කැබිනට් අමාත්‍යවරුන් හතර  දෙනකු, රාජ්‍ය අමාත්‍යවරයකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු සතිපතා හමුවීමේ අවස්ථාව සාමාන්‍ය ජනතාවට ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

රජයේ ඇමැතිවරුන් හා ජනතාව අතර සබඳතාව වඩාත් තහවුරු කිරීම සඳහා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම අවස්ථාව සලසා දී ඇත.



අදහස් (0)

ඇමැතිවරු හමුවෙන්න මහජනයාට අවස්ථාවක්

ඉඳුනිල් Friday, 16 October 2015 07:51 AM

ඒක බොහොම හොඳ දෙයක් (නි)

:       0       0

නදුන්‍ Friday, 16 October 2015 08:32 AM

ෂා නියමයිනේ! අපිත් යනවා (නි)

:       0       0

චන්න බුවනක Friday, 16 October 2015 02:48 PM

වරම් දෙන්නේ දෙවියෝ. (ර)

:       0       0

සුකිරි Friday, 16 October 2015 08:43 AM

අපි පඩි ගෙවනවානම් ඡන්දෙ දුන්නනම් අනික් පහසුකම් දෙනවා නම් මේක අයිතියක් මිස වරමක් නොවේ (බ)

:       0       0

රණේ Friday, 16 October 2015 09:20 AM

පරිස්සමෙන්.. (ර)

:       0       0

රංග Friday, 16 October 2015 09:25 AM

මෙහෙම වෙනවනම් ලොකු දෙයක්. (ර)

:       0       0

සුරංග Friday, 16 October 2015 09:25 AM

සුකිරිත් හරි. රෝහිතත් හරි. (ර)

:       0       0

සිසිර Friday, 16 October 2015 09:27 AM

සුකිරිගේ, කතාව ඇත්ත. (ර)

:       0       0

රෝහිත Friday, 16 October 2015 09:27 AM

සුකිරිගේ වෙලාව හොදයි. කලින් එහෙම කිව්වානම්... (ර)

:       0       0

සමන් Friday, 16 October 2015 09:27 AM

එකනේ අපි යු එන් පී ආණ්ඩුවක් ඕනේ කියල සටන් කරේ.... (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 09:50 AM

යහ පාලනයේ යහපත් අදහසක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site