IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමතිලා දෙන්නෙක් අහසින් බේරෙට

(සුජිත් හේවාජුලිගේ)

සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමේ පියවරක් ලෙස බේරේවැව සහ කටුනායක අතර ගෘහස්ථ ගුවන් ගමන් අද ආරම්භ කෙරිණ.

වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරු සහ නිලධාරීහු පිරිසක් සිනමන් ගුවන් සමාගමට කොළඹ බේරේ වැව දක්වා අද උදේ පැමිණියහ. 

ගුවනින්පැමිණි පිරිස පිළිගැනීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් යන මහත්වරු එහි පැමිණ සිටියහ.

ප්‍රවාහන අමාත්‍යවරයා එම ගුවන් යානයට ගොඩ වී ගුවන් නියමුවා සමගද කතාබහ කළේය. මෙහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා පැවසුවේ අභ්‍යන්තර ගුවන් සේවා සඳහා ගුවන් සමාගම් වලට ආරාධනා කරන බවයි.



අදහස් (6)

ඇමතිලා දෙන්නෙක් අහසින් බේරෙට

මංබයියා Friday, 03 October 2025 01:11 PM

අනේ අපි නාන තැන. ඒක නැතිකරන්න එපා...

:       0       0

kasun Friday, 03 October 2025 01:30 PM

ඕකෙ නාමල් බේබි, මහින්දයි... එහෙම ආවා නම් බලාගන්න තිබ්බා ජෙප්පෝ නටන නැටිල්ල...

:       0       0

Indika Friday, 03 October 2025 01:40 PM

මෙයාලගේ නහය ආශ්‍රිත ඉන්ද්‍රියයන් වැඩ කරන්නේ නැහැ වගේ...

:       0       0

කෞෂි Friday, 03 October 2025 02:28 PM

බලයට පත්වෙලා අවුරුද්දක් වුණා. තාම බේරේ වැවේ ගඳ එහෙම්මයි. ඒ වුණාට බොරු සංදර්ශන...

:       0       0

Cham Friday, 03 October 2025 04:57 PM

දාන්නකෝ බේරේ වැවට...

:       0       0

ගුණරත්න Friday, 03 October 2025 06:45 PM

රෝදය නැවත සොයාගැනීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site