උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක මහතා ඇතුළු ප‍්‍රභූන් පිරිසකට පසුගිය ජුලි 12 වැනි දා පේරාදෙණිය සරසවියේ දී හූ කියා රජයේ දේපොළට හානි කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටි භික්ෂුන් දෙනම ඇතුළු ශිෂ්‍යයෝ සිවු දෙනෙක් මහනුවර මහේස්ත‍්‍රාත් එස්.යූ.බී. කරල්ලියද්ද මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. අත්තරගොඩ පියධම්ම, වටරක්ගොඩ සුමන හිමි, දිමූ තරංග රුවන් කුමාර හා එස්.ඒ යසිත් ඉරංග රිමාන්ඞ් කරනු ලැබුවෝ වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd