කැලණියේ පෙතියාගොඩ සීනි ගබඩා දෙකක එකතු වන අපත සීනි හෙවත් අතු ගා ඉවත දමන සීනි අලෙවි කරතියි ලැබුණු පැමිණිල්ලක් අනුව මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා එහිගොස් සීනි විනාශ කරන ලෙස කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධරයනට උපදෙස් දුන්නේය. එක් ගබඩාවකට සීල් තැබූ වෛද්‍ය වසන්ත රාජපක්ෂ මහත්මිය සීනි සාම්පල රජයේ රජ පරීක්ෂණ වෙත යැමීමට ද පියවර ගත්තාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ප්‍රසිද්ද වෙන්න කරන කලින් සැලසුම් කරල කල වැඩක්. නැත්නම් කැමරා කාරයො,කොහෙන්ද ආවෙ ,,
ඉතා විශිෂ්ඨ වැඩක් කවුරු මොනවා කීවත් දිගටම ඔය වැඩ කරන්න
විශිෂ්ඨ ක්‍රියාවක් !
මේවා වෙන්න ඕන.. සැලසුම් කරන්න දෙයක් නෑ. යනකොට කැමරාවක් අරන් යන්නෙ සාක්ෂි පෙන්නන්නනෙ. නැත්නම් ඔය වගේ අය කියන්නෙ බොරු කියනව කියලනෙ.
හොඳ වැඩක් අපි එය අගය කරනවා. නිල නොවන කිසිත් කරන්න එපා
බොහොම හොඳයි
මමත් අත් දෙකම උස්සනවා මේ වාගේ හොඳ වැඩවලට
මර්වින් මහත්තයාට වෙන වැඩ නැද්ද
නියමයි
ඉතා හොඳ වැඩක් ඇමැතිතුමනි. ලාල්ට තරහගිහින් තියෙන්නේ ගබඩාව එයාගෙද දන්නෑ
එළ කොල්ලෙක්නේ
ඇමැති හොඳ වඩක් අපේ අය අගය කරනවා
මේ වගේ කොන්ද කෙලින් තියන් වැඩ කරන ඇමතිලා තමයි ලංකාවට අද ඕන කරලා තියෙන්නේ
ඒවා කිසිප්පු හදන්න ගන්නේ
කවදත් අගය කරන ඇමැති කෙනෙක්
ලාල් කියන මහත්තය කන්නේ තණකොළද
ඇමැති තුමනි මහනුවරින් ඡන්දේ ඉල්ලන බැරිද
හොඳ වැඩක් අපි එය අගය කරනවා. නිල නොවන කිසිත් කරන්න එපා
නියම ඇමතිවරයෙක්..... ඇමති තුමනි ඔබතුමා ඊලග ජනාධිපතිවරණයට ස්වාධීනව ඉදිරි පත් වෙන්න එය ඔබ තුමා රටට කරන ලොකුම සේවය වෙයි.... අපි සැමදා ඔබ තුමා සමගයි...
නියමයි
රජයේ සිටින කෙලින් වැඩ කරන කෙලින් කතා කරන එකම ඇමැති ඔබයි. අපි ඔබ අගය කරනවා. ජයවේවා.
හොර අල්ලන්න ගිහින් තියෙන්නෙ කැමරා ඔක්කොම සෙට් කරගෙන නාට්‍යයක් වාගෙයි සමහරුන් තාත්වියක මදි.
බිරිය හා දරුවන් ගැන සිතන මිනිසුන් ජනතාව ගැනත් සිතනවා. අපේ ඇමැතිතුමා එවැනි මිනිහෙක් පානදුර කෙසෙල්වත්තේ මගේ සහ පවුලේ සියලු දෙනාගේත් ඡන්දය ඔබටයි.
නියමයි... නියමයි....ඔහොමයං