නව ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී තව සුළු වේලාවකින් දිවුරුම් දීමට නියමිතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 12.07ට එහි ආහ.
උත්සවයේ වැඩ කටයුතු ඇරැඹීමට පෙර ජාතික ගීය ගායනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්නේ සමහර අය ජනතාව ප්‍රතික්ෂේප කරපු අය, බොරු කාරයෝ. (අ)
හැබැටම මේ ජාතික ගීය ගයද්දී අත් පිටිපස්සට කරගන ඉන්නේ කව්ද? (අ)