අමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන පෙර ඇප මතම මුදා හරින ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් මත ඔහු මීට පෙර මුදා හැරිණි.
ඇප ලැබීමෙන් පසු චතුර අනතුරින් මිය ගිය රංජිත් මහතාගේ නිවසට ගොස් ඔහුට අවසන් ගෞරව දැක්වීය.අවමඟුල් කටයුතු වෙනුවෙන් රුපියල් තිස්අටදහසක් ද පිරිනැමීය.
මීට පෙර තුවාලකරු රෝහලේ සිටියදී ඔහු රුපියල් හතලිස්පන්දහක් දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිය අනතුරු කියන්නේ මිනි මැරුම් නෙවේ. අපි කාගේ අතිනුත් අත්වැරදීම් වෙනවා. ඉතින් ඒවාට මහත්මා ගුණයෙන් ප්‍රතිචාර දැක්වීම ඉතා හොදයි. එමෙන්ම වැරදි නොවෙන්නත් කල්පනා කාරී වෙන්න ඕනා. හැබැයි මේ සිද්දිය වෙන ඇමති කෙනෙක්ගේ පුතෙකුට උනානම් , අර මරුන කෙනා හප්පා ගත්තේ ඒ මනුස්සයමයි කියල කියාවි. ජරාජීර්ණ දේශපාලුවන් අතර සිටින මහත්මා දේශපාලකයොත් සිටිනවා. (නදී)
මොහුගේ පියා ඇමති නිසා නිදහස් වෙනවා. (නදී)
අදකාලේ රුපියල් තිස් අටදහසකින් පුලුවන්ද ඔබගේ වාහනයට ඉන්ධන පුරවා කොළඹ සිට කතරගම ගිහින් එන්න ඔබතුමාලා ලොකු සල්ලි කාරයෝ. කරුණාකර මේ අසරණයාගේ දරු පවුලට මිලියන 10 වත් දෙන්න.(නදී)
මෙයත් ඡන්දේ ඉල්ලයි වගේ.(නදී)
පුදුමයි ආරක්ෂාවට නැති එක.(නදී)
මැරුණු මනුස්සයාගේ වටිනාකම මෙච්චර(දිල්)
තමන් ගේ තාත්ත නැති වුන නම් තමන් කොහොමද ජීවත් වෙන්නේ කියල ඇමති පුතාල හිතන්නේ නැහැ. මල ගෙදෙර ට වියදම් කරලා විතරක් හරි යන්නේ නැහැ. මිය ගිය කෙනාගේ දරුවන් ගේ අධ්‍යාපනයට අවශ්‍ය උදව කරන එකත් අවශයි (අ)
මනුස්ස ජීවිතයක් වටින්නේ රුපියල් තිස් අටදාහද(දිල්)
ඇප කොන්දේසි සහ ඇප ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් දෙන්න කරුණාකර (දිල්)
මේ අයට මිලියන දහයක වන්දියක් දෙන්න ඕනේ. (නදී)
අපි හැප්පුවානම් ? (නදී)
මෙයාව හිරේ අරින්න ඕන .(අ)
මේ කොලුවා අහිංසකයෙක්. අපි හොදීන්ම දන්නවා මේක අත් වැරැද්දක්.(නදී)