
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.
ශ්‍රී ලංකා - සෞදි අරාබි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නසීර් පට්ටපල් බොරුකාරයක්. මෙයා එදා කිව්වා ඔහුගේ ඉල්ලීමට අනුව සෞදි අරාබියාවෙන් අවුරුදු පහකට දිගුකල් ණය පදනම් පත ඉන්ධන සපයනවයි කියලත් සහ කටාර් රාජයේ තෙල් ඇමැති මෙයාගේ විශ්ව විද්‍යාල මිත්‍රයෙක් බැවින්, එතුමා මාර්ගයෙන් එකත් දිගුකල් ණය පදනම් මත ඉන්ධන ලබාගන්න පුළුවන් කියලත්... අවසානයේ මෙයාගේ කටාර් සංචාරයේදී කටාර් ඇමැතිවරයාවත් මුණ ගැහෙන්න බැරිවුණා.
බොරු කියන්න කප් ගහපු අපේම මිහිහෙක්