
(සුජිත් හේවාජුලිගේ)
ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිතය.
මේ අතර ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15 ක් පමණ ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඇමති බංගලා කුලියට දෙන ලෙස විවිධ ආයතන හතක් පමණ මෙසේ ඉල්ලීම් කර ඇත. මීට අමතරව විනිසුරුවන් තිදෙනෙකුද ඇමති බංගලා තමන්ගේ පාවිච්චියට දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම ඉල්ලීම් සියල්ල රජයේ අවධානයට ඉදිරිපත් කළ බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය. මේ අතර ඇමැති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යොදවා ගත හැකි බවට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් රජයට යෝජනා කර ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති ජනපති බංගලා ගැන ලබන සතියේ තීරණයක්
MW Sunday, 08 December 2024 03:30 PM
එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අඩු කරන්නේ කවදාද?
pj Sunday, 08 December 2024 03:50 PM
ඇමැති බංගලා ඇමැතිවරුන්ටම දීම වඩා සුදුසුයි. උපරිම පහසුකම් දුන්විට ඔවුන්ගෙන් උපරිම සේවාවක් රටට සිදුවනු ඇත...
Chinthaka Sunday, 08 December 2024 07:26 PM
මේ අදහස ඉතාමත් හොඳයි. මොකද ඇමතිවරු වුණත් ලේ මස් නහර වලින් සෑදුණු සත්ව කොට්ඨාශයක් වෙනවා මිනිස් හා සිව්පා දෙපිරිසටම ආහාර, නින්ද හා විවේකයත් අත්‍යාවශ්‍යම වෙනවා... එහෙම නම් රටේ විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා සමස්ථ රටේ හා ජනතාවට කරන සේවයේදී ඔවුන්ටත් ආරක්ෂිතව ආහාර නින්ද හා විවේකයක් තැනක් තියෙන්නම ඕනෑ.. ඇමැතිවරුන්ට පවතින කාර්‍යභාරය අනුව එම පහසුකම සැලසීමේ කිසිම වරදක් නැහැ. මොකද ඔවුන් රොබෝවරු නොවෙයිනේ.. එයට අකමැතිනම් පාර්ලිමේන්තුවේ හෝ අමාත්‍යංශයේ සිට වාහනයකින් පැයක් ඇතුළත යාමට නිවසක් නැති ඇමතිලාටවත් නිල නිවාස දීමට කිසිවෙක් විරුද්ධ නොවේවි...!
Kazi Shajahan Sunday, 08 December 2024 04:20 PM
NPP එකේ ඇමැතිවරුන්ට සැප දෙන්න ඕනෑ නැහැ. ඔය මිනිස්සු හොඳට ඇහුවේ වැස්සේ කැට හොලවා කට්ට කාපු මිනිස්සු... එයාලාට වැඩි සැප දෙන්න ගිහිල්ලා නිකන් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වෙයි.