ආරක්ෂක කැමරා සවි නොකළ සුපිරි වෙළදසැල් වලින් රුපියල් ලක්ෂයක කිරිපිටි ටින් සහ ආහාර චීස් වර්ග සොරකම් කළ තරුණයෝ තිදෙනෙක් කඩවතදී අත්අඩංගුවට ගනු ලැබුහ.
මත්කුඩු භාවිතය දිනකට එක් අයකුට රුපියල් පන්දාහක් වැය වන බව සොයාගෙන ඇති බවත් පොලීසිය කියයි.
සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකු කොළඹ නගරයේ ඇපල් තට්ටුවක් පවත්වාගෙන යන ඔවුන් දෙදෙනා විවාහක පුද්ගලයින් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ඇපල් කතාව? (නි)