පිටකොටුවේ වෙළෙන්දකුගෙන් ඇපල් ගැනීමට රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් දුන් පුද්ගලයකුගේ ඉණේ තිබි තවත් එවැනි නෝට්ටු නවයක් සොයා ගත් බව පොලීසිය කියයි.
ඔහු පවසනුයේ ජා ඇළ පුද්ගලයකුගෙන් මේ මුදල් නෝට්ටු ලැබුණු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව නෝට්ටු නවයක් ළඟ තිබුන නිසා මොහු මෙය කර ඇත්තේ දැනුවත්ව බව පේනවා. යමෙක් අත නොදැනුවත්ව මෙවන් නෝට්ටුවක් තිබුනා නම් ඔහු වරද කරුවෙක් වෙනවාද.(නදී)