තංගල්ල හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ෂමාන් මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා කෙළෙසීයැයි කියන නඩුවේ සැකකරුවන් පස්දෙනා වෙනුවෙන් ඉදිරිපත් කැරුණු ඇපකරුවන් සතුව රුපියල් පන්ලක්ෂක වත්කම් නැති නිසා ඔවුන් ඇපකරුවන් ලෙස නොපිලිගන්නා බව කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද තීරණය කළාය.
රුපියල් පන්ලක්ෂයකට වැඩි වත්කම් ඇති සහ සැකකරුවන්ට වඩා ඉහළ තනතුරක් දරන ඇපකරුවන් ඉදිරිපත් කරන තෙක් අද පස්වරු දෙක වනතුරු තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණගේ ඇතුළු සැකකරුවෝ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ද විනිසුරුවරිය විසින් නියෝග කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ එවුන් හින්ද ලංකාවේ නමත් කැත වෙනවා. මුන් එල්ලන්නම ඕන. (ස)
මේ තමයි හලෝ ධර්මඃ ද්වීපය (ස)
මෙයාව ආයුධ හොයන්න ගෙනියන්නේ නැද්ද ? වෙඩි තියපු ආයුධය නම් හංගල ඇති. (නදී)
මෙයා ව ආයුධ හොයන්න ගෙනියන්නේ නැද්ද ? (ස)
නත්තලටත් ඔහොමම තියමු. (ස)
ලෙස්ලි ජයවර්ධන 2013-12-02 13:20:48 මේ නඩුව අහන හැටි මුළු ලෝකයම බලා ඉන්නවා. (නි)
දැන් ඉතින් සංචාරකයන් ලක්ෂ දෙක නෙමෙයි ලක්ෂ 10ක්ම ඒවි (නි)
ලංකාවේ වෙන දේවල් එක්ක මේක ඉතා සුළු දෙයක්. (නදී)
ඔය මිනිහගේ තනතුර තවම තියෙනවද. රට කනවා. ආහ... ඒකටනේ පළාත් සභා වට ඇවිත් තියෙන්නේ. (ස)
ඔයාල කියන ඒවා කරන්න බැහැ අද දේශපාලනයට.(නදී)
මෙන්න දැන් කාලේ වැඩ.(නදී)
මෙයා හිතන් හිටියේ එයාට වඩා ඉහල කෙනෙක් නැහැ කියලනේ. ඉතින් කොහොමද ඇප දෙන්න 'වඩා ඉහල' කෙනෙක් හොයා ගන්නේ? අනේ අහිංසක දුප්පත්තු. (ස)
මේ මිනීමරුවන්ට ඇප දෙන්න එපා. නඩුව ඉවර වෙනතුරු රිමාන්ඩ් කරලම තියන්නයි තියෙන්න ඕනා.(නදී)
මේ නඩුව අහන හැටි මුළු ලෝකයම බලා ඉන්නවා. (ස)
මේ නඩුව අහන හැටි මුළු ලෝකයම බලා ඉන්නවා.(නදී)
ආයුධ පෙන්නන්න යන්නේ නැද්ද එයාලා? (නි)
මේ වගේ අයට ඇප දෙන්න එපා. එලියට ගියත් කරන්නේ ඔය වැඩම තමයි. (ස)
නඩු ඉක්මනින් අසා දඩුවම් දිය යුතුය. .එල්ලුම් ගස ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු දෙයකි .(නදී)
අර උත්තමයට තුමාට තමයි මෙයාට ඇප දෙන්ඩ වෙන්නේ.(නදී)
කව්රුත් නොයන්නයි තියෙන්නේ ඇප දෙන්න . (නදී)
රටේ නම කෙලෙසු මේ අයව එල්ලුම් ගස් යැවිය යුතුයි.(නදී)
මේ වගේ අයට ඇප දෙන්නෙත් මේ වගේ අයම තමා. (ස)
කෝ මෙයාගේ අර කියන ලොක්කෝ ටික ඒ කට්ටියෙන් එක්කෙනෙකුට මෙයා වෙනුවෙන් පෙනී සිටින එක පොඩි දෙයක් නේ. අයියෝ ඉක්මනට එන්න කියන්න නැත්නම් කෝල් එකක්වත් දෙන්න කියන්න.(නදී)
හිනා යනවා අදහස් දැක්කම. ඔයාල හිතන දේවල් නඩු තීන්දුවෙන් ලැබෙන්නේ නැ,ඉවසගෙන ඉන්නකෝ (නදී)
සසිරිබර මෙසිරිලක, නඩුව ඉවර වෙනකම් අදහස් පල නොකරමි. නිකම් සවුත්තු වෙන්න බැරි නිසා. (ස)
ඕක ඇතුලේ ඉන්න කොට නම් හිතෙනවා ඇති අනේ මනුස්ස කමට හිටිය නම් හොඳයි කියල නේද සබාපති තුමෝ? (ස)
ලෝකෙන් උතුම් රටේ ලොකු ලොකු අය කරන මේ වගේ සුළු සිද්ධි වලට, හංගපු ආයුධ හොයන්න පොලිසියේ මහත්වරුන් නිකරුනේ කැලෑ වලටරිංගන්නේ මොකටද? මට නම් සැක හිතෙන්නේ, මෙයාල කට්ටිය එකතුවෙලා, පොලිස් මහත්තුරුන්ව කැළයේ සඟවා තිබෙන ආයුධ හොයන්න කැඳවා ගෙන යයිද කියලයි??? (නි)
අපෝ මෙයාලව බේර ගන්න ඕන තරම් අය එයි. (ස)
කව්රු අතිනුත් වැරදී වෙනවානේ ,මෙයාලට මැරුණු හා දුෂනය වුන අයගේ පව් වලින් සමාව අරන් සාදාරණ මුදලක් අරන් නිදහස් කළ යුතුයි. නැත්නම් දේශපාලනය කරන්න සුදුස්සෝ හොයන්න වෙයි.(නදී)
ඇප දෙන්න එපා ඔවුන්ට (නි)
දර්ශා , මේ සභාපති ඔයාගේ දුවෙක් දුෂණය කළා නම් ඔයා කීයක් ගන්නවද සමාව දෙන්න ?(නදී)
ඈප දෙන්න යන අයව ආයුධ පෙන්වන්න ගෙනියන්න ඕනා. මෙච්චර ජඩ වැඩක් කරලත් රටේ නම කාලත් තව ඈප.(නදී)
මුන් ටිකට ඇප නොදී නඩුව ඉවර වෙන තුරු රිමාන්ඩ් බාරයේ තිබ්බා නම් කාටවත් කරදරයක් නැහැ. මිනි මරපු, ගැහැණුන් කෙලෙසපු අයට ලක්ෂ 5 කියන්නේ පොඩි ගානක්. (නදී)