මිනීමරුම් නඩුවක සැකකරුවකු වන සය දරු පියකු ඇඹිලිපිටිය නව නගරයේ මොදරවාන හන්දියේ දී වෙඩි වැදී තුවාල ලබා සිටිය දී සෙයාගත් බවත් තුවක්කුකරු යතුරු පැදියකින් පැන ගිය බවත් ඇඹිලිපිටිය පොලිසිය කියයි. ගිය වසරේ තරුණයකු මරා බන්ධනාගාර ගතවී සිටි ඔහු ඇප මත මුදා හැර ඇත්තේ සති කිහිපයකට කලිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd