භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ 07 වැනි විත්තියේ සරත් බණ්ඩාරට ඇප දීම ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කැරිණි.
නඩුව දිගටම විභාගයට ගන්නා හෙයින් මේ අවස්ථාවේදී විත්තිකරුට ඇප දීම සළකා බැලිය නොහැකි බව ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණි රණවක ගුණතිලක සහ එම්.සී.බී.එස් මොරායන් යන විනිසුරු මඩුල්ල ඔහුට ඇප දීම ප්‍රතික්ෂේප කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්සුන් මිනිසුන් පිරි නිදහස් රටක් පතන අපි අගයමු තීරණ යහපත්. (ම)
හොඳ තීරණයක් ලෙසයි මම දකින්නේ (නි)
ඒක හොඳයි (නි)
ඒ තීරණය ගැන සතුටුයි (නි)