කොණ්ඩයාට ඇප දීමට කිසිවකු ඉදිරිපත් නොවූයෙන් ඔහු යළිත් මහර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා නියෝග කළේය.
අද ගම්පහ අධිකරණය කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත රුපියල් 50,000 බැගින්වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ උසාවිවල තිබෙන නඩු වලින් 90% වෙන්නේ හැමදාම කල් යන එක විසදන නඩු ප්‍රතිශතය හරිම අඩුය , (ම)
පෙර වැරදිි සලකලා දඬුවම් දෙන්න.සලකා බලන්න නැත්නම් වැරදි පූර්වාදර්ශයක්(රේ)
හරියට හරි ජයතිලක. (ත)