ඇඳ පුටු මේස විකුණන මුවාවෙන් මොරටුවට කුඩු බෙදා හළ බව කියන සැකකරුවෙක් කුඩු ග්රෑම් දෙකයි මිලි ග්‍රෑම් එකසිය විසිපහක් සමග මොරටුව ලුනාවේදී අත්අඩංගුවට ගත්බව අඟුලාන පොලිසිය කියයි.
සැකකරුගේ දිනෙක කුඩු අවශ්‍යතාව පැකට් දහයක් පමණ බව කියති.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක ගුණතිලක මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව අඟුලාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිලීප පෙරේරා මහතා උපදෙස් මත පොලිස් පරික්ෂක මලවීර පොලිස් කොස්තාපල්වරුන් වන 70404 දිසානායක 87625 සුභාෂ් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ වෙන්නේ? (නි)
ඇඳට මුවාවී කුඩු බොන්න එපා..මතට මුලාවී මියැදෙන්න එපා..(ම)