ලංකාව සිනහාවෙන් නැළවූ විනෝද සමයේ නැසීගිය ඇනස්ලි ඩයස්ගේ වැඩිමහල් පුත්‍රයා වූ පැරීසියේ වාසය කළ රජින්ද්‍ර ඩයස් ලංකාවේ නිවාඩුව ගත කරන අතරතුර ජුලී මස 19 වැනිදා හදිසියේ අභාවප්‍රාප්ත වුයේය.
පියාගේ හැකියාවන් ඔහුට තිබුනද පැරීසියේ විනෝද සමය නරඹමින් මිතුරන් සමග නිහඩ සමයක් ගත කළේය. ඔහුගේ අවසන් කටයුතු 22 වෙනි සදු සවස 03 ට කැළණියේ දළුගම ශාන්ත ප්‍රැන්සිස් කතෝලික දේවස්ථානයේ අවසන් දේව මෙහෙයෙන් පසු සවස 04 ට දළුගම රෝමානු කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. ඔහුගේ වියෝවෙන් පැරීසියේ මිතුරන්ගේ බලවත් ශෝකය එම පවුලේ ඥාතීන් වෙත පළ කරන බව විපුල පතිරගේ මහතා එසැණට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇත්තටම නියම කලාකාරයෝ අපට නැහැ. කලාකරයෙකුගේ හිතේ යහපත් සිතුවිලි ඇති වුනාම යහපත් නිර්මාණ බිහි වෙනවා. දැන් ඉන්න බහුතර අයගේ හිතේ සල්ලි හොයන සිතුවිල්ල විතරම තමා තියෙන්නේ. (දී)
රජීන්ද්‍ර , මිතුර නුඹට මොක් සුවය පතමි. (දී)
ඔබගේ හදිසි වියෝව අපි කොහොම දරා ගනිමුද. මතු භවයේදීත් ඔබ අප අතරම ඉපදේවා!(නදී)
සොයුරානෙනි,ඔබට නිවන් සුව පතමි (නි)
රජින්ද්‍ර සොයුර,ඔබට නිවන් සුව අත්වේවා! (දී)
සොයුරානෙනි,ඔබට නිවන් සුව පතමි (නි)
පැරිසියේ ජීවත් වූ ඔබගේ හදිසි වියෝවට අපගේ බලවත් ශෝකය! දෙවි තුරුලේ සමාදානයෙන් සැප පේවා ඔබට මෝකෂය සැප පතමි.(නදී)
ඔබට ස්වර්ග මෝක්ෂ සැප ලැබේවා! ලෝකේ කොතැනක හිටියත් අවසන් හුස්ම පොද හෙලීමට මවුරටට පැමිණීමට ලැබීම හාස්කමක් වගේ. (දී)
ආදර මිතුර ඩයස්, ඔබ අපෙන් වෙන් වීම අපිට අදහාගන්න බැරි වේදනාවක්. අපි ගත කරපු ලස්සන අතීතය මතකේ රදවා ගනිමින් ඔයාට නිත්‍ය සැතපීම ලැබේවායි පතමු. ඔබ මට කවදත් මිතුරෙකි.(නදී)
මගේ බලවත් කණගාටුව ! (දී)
මීට වසරකට පමන ඉහතදී, ඔහුගේ බෑනනුවන් හා මිනි බිරියද ,රිය අනතුරකින් මිය ගියා, ඒ සියල්ලන්ටම නිවන් සෑප.(නදී)
අපගේ බලවත් කනගාටුව සොයුර.(නදී)
ඔබට දෙව් මව් තුරුලේ සැනසීමට සහ සමාදානයේ සැතපීමට පතමි (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
සොයුරානෙනි,ඔබට නිවන් සුව පතමි (නි)
අපගේ බලවත් කනගාටුව සොයුර (නි)
ඔබට සුවබර නින්දක්! (නි)
දයාබර මිතුර ඔබට නිවන් සුව!! (අ)
ඔබ සාමදානයේ සැතපෙනු මැන! (නි)
දයාබර මිතුර ඔබට නිවන් සුව !! (අ)
හේතුව මොකක්ද කියන්න පුළුවන්ද? (නි)
කනගාටුවකි ඔබ අප හට නැතිවීම,පතනවා මෝක්ෂය ඔබහට හැමදාම. (නි)
පැරිසියේ ජීවත් වූ ඔබගේ හදිසි වියෝවට අපගේ බලවත් ශෝකය! (නි)
දෙවි තුරුලේ සමාදානයෙන් සැප පේවා ඔබට මෝකෂය සැප පතමි (අ)
ජිවය දිරුවත් නාමය නොදිරයි.ඔබට නිවන් සුව .! (අ)
ඔබ සාමදානයේ සැතපෙනු මැන! (නි)
රජීන්ද්‍ර, ඔබට මොක් සුව! (දී)
දයාබර මිතුර රජින්ද්‍ර. ඔබට අජරාමර නිවන් සුව.(නදී)
අඩු වයසකින් අතහැර ගියාට දුකයි, කනගාටුයි. ඒත් පුලුවන්කම තිබිලත් පියා වගේ රට හිනස්සන කලා කරුවෙක් නොවුනේ ඇයි?(නදී)
දයාබර මිතුර ,සොයුරානෙනි, රජින්ද්‍ර, ඔබගේ හදිසි වියෝවට අපගේ බලවත් ශෝකය (නි)
රජින්ද්‍ර ඔබට මොක් සුව.(නදී)
හිතවත් සොයුර ඔබට නිවන් සුව. (දී)