ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු අතර සිරවූ ඇකඩමික් ෂූකල්ස්කයි නැවේ සිරවී සිටි 52 ක් චීන හෙලිකොප්ටර් යානයකින් බේරාගෙන් ඕස්ට්‍රේලියාවේ ගලවාගැනීමේ ඒකකයට භාර දී ඇත. දෙසැම්බර් 24 දා තද සුළං සමග අයිස් පාවී ඒමෙන් මේ නෞකාව ඇන්ටාක්ටිකාවේ හිරවිය. නැවේ සිටි පුද්ගලයන් බේරාගැනීමට දියත් කළ මෙහෙයුම් කිහිපයක් සාර්ථක වූයේ නැත. ඔවුහු දින දහයක් එහි සිරවී සිටියහ. බේරාගත් පිරිස ඕස්ට්‍රේලියාවේ අව්රෝරා ඕස්ට්‍රේලියා නැවට ගෙනවිත් භාර දී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
තස්මේනියාවේ හෝබැට් නුවර සිට නාවික 1500ක් දකුණින් නැව සිරවී තිබිණි. නැවේ කාර්ය මණ්ඩලයේ 22ක් තවමත් නැවේ රැදී සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටත් මාර අත්දැකීමක් (දී)
මාර අත්දැකීම්, මේවා තියෙන්නේ අපි ගාව පමණි. කොටකෙතන , රතුපස්වල ඒවා නියම අත්දැකීම්.(නදී)
අපුරු ලස්සන දසුන් පෙළක් ..(දී)