(යොහාන් භාසුර)
කොළඹ, බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ කොටසක් විකුණා එම ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඉදිරිකිරීමට තීරණය කළ බව ඇන්. ඇම්. පෙරේරා භාරයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (25) පැවසීය.
නව ගොඩනැගිල්ල ඉදිරිකිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට ඉඩමේ කොටසක් විකිණීමට තීරණය කළ බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය.
හිටපු මුදල් අමාත්‍යවරයෙක් සහ ලංකා සම සමාජ පක්‍ෂයේ හිටපු නායක ඇන්. ඇම්. පෙරේරා මහතාගේ නිවසේ මෙම මධ්‍යස්ථානය පිහිටා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්.එම්. පෙරේරා මහතා නොදැනුවත්කමින් තමා ඔහුගේ දේපොළ මෙවැනි භාරයකට පත් කර ඇත්තේ. ඉඩමේ කොටසක් විකුණා ගොඩනැගිලි සාදන්න උත්සාහ කරන්නේ ඇයි?
NM සමාජ වාදය ගැන බොහෝ තර්ක විතර් ක දැම්මාට මුදල් ඇමති කම දුන්නාම රටට කරපු මගුලක් නැහැ. සඟවා ගෙන ඇති සල්ලි එලියට ගන්න ලොකු මුදල් නෝට්ටු ඒවත් කර ඒ සඳහා අලුත් මුදල් නෝට්ටු භාවිතයට දැම්මාට එයා හිතපු තරම් සාර් ථක උනේ නැහැ. ජේවීපියට බලය ගියත් ඒ ටිකම තමයි වෙන්නේ. ජේවීපී නායකයෝ ඔය තර්ක විතර් ක දැම්මාට බලය දුන්නොත් අපි හිටපු තැනම තමයි. එත් මම එතුමාට ඉහලින්ම ගරු කරනවා.
හොඳයි
වැරදි තීන්දුවක්. බිම නොවිකුනා මෙය කළහැකි ක්‍රම සිතා බැලිය යුතුයි.
මෙය ඉතිහාසාත්මක ටිනාකමකින් යුත් ජාතික වස්තුවකි. එසේම සමසමාජ පක්ෂයේ සමාරම්භක සහෝදරයාගේ ෙඒතිහාසික සිහවටනය් මෙන්ම පක්ෂෂයේද මර්මස්ථානයකි. මෙය සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කරනවා මිස කොටසක් හෝ විකිණීමට කටයුතු කිරීම අභාග්‍යයකි.