නිදහස් සටනේ සෙන්පතියකු, මානව හිතවාදී නායකයකු වූ ලංකා සමසමාජ පක්ෂයේ පුරෝගාමියකු වූ ආචාර්ය එන් එම් පෙරේරාගේ 108 වැනි ජන්ම දින සැමරුම අද (6) රාජගිරිය ආයුර්වේද හංදියේ ආචාර්ය එන් එම් පෙරේරා පිළිරුව අභියස දී පැවැත්විණි.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහත්වරු ද උපහාර දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈන් ඈම්ට පුලුවන්ද හත්හවුල පෙරලන්න කියල තමා ඉස්සර ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති තේමා වාදනය ගියේ.(නදී)
ආචාරිය ඇන්.එමි.පෙරේරා මහතා ගේ දෙශපාලකයෙකුට අනිවාර්ය්‍යෙන්ම තිබිය යුතු බුද්ධිය සහ දුර දක්නා නුවන ගැන 1978 ව්‍යවස්තා ව්වාදයේදි කල කථාවෙන් මොනවට පැහැදිලිය. අද ඵම කරුණු සියල්ලම අප ඇස් පනාපිටම සත්‍යය වී හමාරය. ඵතුමාට අපේ ආචාරය.(නදී)