මට්ටක්කුලියේ මවක (49) සිය දියණියද (11) සමඟ මහරගම පමුණුවේ රෙදි කඩ දෙකකින් ඇඳ ඇතිරිල්ලක්, ග්ලවුසයක් හා ටීෂර්ටයක් සොරකම් කරද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධරයෝ මව අත්අඩංගුවට ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙහෙමත් ජීවිත? (නි)
අනේ පව්. විස්තර දෙන්න ඒ අම්මට උදව්වක් කරන්න. (කෞ)
දැන් ලංකාවේ අම්මලා දරුවන් ඉදිරියේ සොරකම් කරන්නේ විලාසිතාවක් වගේ. (කෞ)
හොරකමෙන් ජීවත් වෙන්න හිතනවානම් තනියම ගිහින් හොරකම් කරන්නේ නැතුව ළමයි එක්කරගෙන යන්නේ මොනවාටද ? මෙවැනි අයට අනේ පව් කියන්නත් කට්ටියක් සැදී පැහැදී ඉන්න නිසා ඔන්න ඔහේ හොරකම් කරපුවාවේ.
මට නම් පෙන්නේ ඇඳ ඇතිරිල්ලක්, ග්ලවුසයක් හා ටීෂර්ටයක් සොරකම් කරලා කියන්නේ හොරකමක් නෙමේ. ඒ අම්මගේ අසරණකම. පව් දුප්පත් මනුස්සය. (ස)
රටේ නැතිබැරි කමේ තවත් එක කතාවක් (බ)